Thursday, June 18, 2015

තක්සේරු විරෝධතා පරීක්ෂණ

තක්සේරු විරෝධතා පරීක්ෂණ නැවත ආරම්භ කර ඇත. ඔබට අදාල දිනය හා වේලාව මෙතෙක් දැනුවත් කර කොමැතිනම් වහාම 0362222275 අමතා දිනය හා වේලාව දැනගන්න - ආදායම් අංශය සීතාවකපුර නගර සභාව

Friday, April 10, 2015

අවුරුදු තෑගි....

සිංහල හා හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් අසරණ සරණ සාරධර්ම සේවාව යටතේ සීතාවකපුර නගර සභාවේ ගරු සභාපති සුසිල් පේමලාල් පිංතු මහතා විසින් නගර සභා බල සීමාවේ අඩු ආදායම් ලාභීන්ට කිරි පිටි හා රෙදිපිළි ප්‍රධානය කිරීම.

Wednesday, April 1, 2015

2015 වර්ෂයේ නව තක්සේරු ප්‍රතිශෝධනයට අදාලව තක්සේරු විරෝධතා පරීක්ෂණ කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇත. වැඩි විස්තර සදහා 0362222275 දුරකථන අංකය ඔස්සේ ලබාගත හැකිය.