Thursday, June 18, 2015

තක්සේරු විරෝධතා පරීක්ෂණ

තක්සේරු විරෝධතා පරීක්ෂණ නැවත ආරම්භ කර ඇත. ඔබට අදාල දිනය හා වේලාව මෙතෙක් දැනුවත් කර කොමැතිනම් වහාම 0362222275 අමතා දිනය හා වේලාව දැනගන්න - ආදායම් අංශය සීතාවකපුර නගර සභාව

Friday, April 10, 2015

අවුරුදු තෑගි....

සිංහල හා හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් අසරණ සරණ සාරධර්ම සේවාව යටතේ සීතාවකපුර නගර සභාවේ ගරු සභාපති සුසිල් පේමලාල් පිංතු මහතා විසින් නගර සභා බල සීමාවේ අඩු ආදායම් ලාභීන්ට කිරි පිටි හා රෙදිපිළි ප්‍රධානය කිරීම.

සිංහල සහ හිංදු අළුත් අවුරුද්ද 

ලබන්නාවූ සිංහල සහ හිංදු අළුත් අවුරුද්ද සාමය සතුට පිරි සුභ අළුත් අවුරුද්දක් වේවා.....
පැතුම, සීතාවකපුර නගර සභාවේ ගරු සභාපති තුමා ඇතුළු මන්ත්‍රී මණ්ඩලය හා ලේකම් තුමිය ඇතුළු කාර්ය මණ්ඩලයෙන්.

Wednesday, April 1, 2015

2015 වර්ෂයේ නව තක්සේරු ප්‍රතිශෝධනයට අදාලව තක්සේරු විරෝධතා පරීක්ෂණ කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇත. වැඩි විස්තර සදහා 0362222275 දුරකථන අංකය ඔස්සේ ලබාගත හැකිය.

SwarnaPurawara 2011 ස්වර්ණපුරවර 2011 

ස්වර්ණපුරවර සම්මානය දිනාගනිමින් ලංකාවේ හොදම පළාත් පාළන ආයතනය ලෙස නම්කෙරිණ.