Wednesday, November 29, 2017

2018 වර්ෂයට අදාල වරිපනම් තක්සේරු දැන්වීම්

2018 වර්ෂය සඳහා තක්සේරු දැන්වීම් බෙදාහැරීම මේ දිනවල සිදුවන අතර 2018 වර්ෂය සඳහා වූ වරිපනම් මුදල් ගෙවීමේ පහසුකම් මේ වන විටත් සලසා ඇති බැවින් 10%ක වට්ටම ලබාගන්නා ලෙසත් එලෙස 10%ක වට්ටම ලබා ගන්නා සියළු දෙනා "වට්ටම් වාසි" තරඟය සඳහා ඇතුලත්වන අතර දිනුම් ඇදීමෙන්‍ වටිනා ජංගම දුරකථන දිනාගත හැකිය. 

"2018 වට්ටම් වාසි""2018 වට්ටම් වාසි""2018 වට්ටම් වාසි""2018 වට්ටම් වාසි"

Thursday, August 10, 2017

5 ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය

සීතාවකපුර නගර සභා මහජන පුස්තකාලය මගින් සංවිධානය කරනු ලැබු 5 වසර ශිෂ්‍යයින් සඳහා ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය 2017 ජුලි 29 දින සීතාවකපුර නගර සභා ශාලාවේදි පැවැත්වින. ඒ සඳහා ළමුන් 450ක් පමණ සහභාගි විය.

වැවේ කැලේ ශ්‍රමදානය



2017 ජුලි 27 වැනි දින සීතාවකපුර නගර සභා කාර්ය මණ්ඩල ශ්‍රම දායකත්වයෙන් වැවේ කැලය පිරිසිදු කරන ලදි.







Thursday, April 27, 2017

එරබදු මල් මංගල්‍ය සිතාවකපුර නගර සභාව - අන්තර් සේවක අවුරුදු උත්සවය - 2017

එරබදු මල් මංගල්‍ය සිතාවකපුර නගර සභාව - අන්තර් සේවක අවුරුදු උත්සවය - 2017


2017 සිංහල හින්දු අළුත් අවුරුද්ද නිමිත්තෙන් පැවැත්වෙන වාර්ශික අවුරුදු උත්සවය (අන්තර් සේවක) 2017.04.23 දින උදෑසන 8 සිට දවස පුරා ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් පර්පල්සන් හෝටල් පරිශ්‍රයේදී පැවැත් වු බවත් ඒ සඳහා මුදල් හා ත්‍යාග ලබා දුන් සියළු නාගරික වෙළඳ ව්‍යාපාරිකයන්ට හා සියළු දෙනාට මෙයින් හදපිරි ස්තූතිය පුදකර සිටිමි.

ලේකම්, සිතාවකපුර නගර සභාව - අවිස්සාවේල්ල