සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අවිස්සාවේල්ල නගර සීමාවේ උතුරින් කැළණි ගඟේ මධ්‍ය රේඛාවද නැගෙනහිරින් සීතාවක ගඟේ මධ්‍ය රේඛාව හා බටහිරින් පුවක්පිටිය ඇලෙහි මධ්‍ය රේඛාව ලෙසත් සීමා මායිම් නිවැරදි ලෙසම දැක්විය හැක.
2023.10. 14 දින සීතාවකපුර නගර සභාව මගින් පවත්වනු ලැබු ජංගම සේවය. (පෙන්රිත් වත්ත)
No comments:
Post a Comment