සැපයුම් කරුවන් ලියාපදිංචි කිරීම 2024
සම්බන්ධවීම සඳහා : 036 22 22 275 / 85 , seethawakapurauc@gmail.com
ලිපිනය : ලේකම් හා බලතල කාර්ය කර්තව්‍ය ක්රිීයාත්මක කිරීමේ නිලධාරී, සීතාවකපුර නගර සභාව, අවිස්සාවේල්ල
සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අවිස්සාවේල්ල නගර සීමාවේ උතුරින් කැළණි ගඟේ මධ්‍ය රේඛාවද නැගෙනහිරින් සීතාවක ගඟේ මධ්‍ය රේඛාව හා බටහිරින් පුවක්පිටිය ඇලෙහි මධ්‍ය රේඛාව ලෙසත් සීමා මායිම් නිවැරදි ලෙසම දැක්විය හැක.