Friday, November 4, 2016

2017 වර්ෂය සඳහා තක්සේරු දැන්වීම් බෙදාහැරීම


2017 වර්ෂය සඳහා තක්සේරු දැන්වීම් බෙදාහැරීම මේ දිනවල සිදුවන අතර 2017 වර්ෂය සඳහා වූ වරිපනම් මුදල් ගෙවීමේ පහසුකම් මේ වන විටත් සලසා ඇති බැවින් 10%ක වට්ටම ලබාගන්නා ලෙසත් "වට්ටම් වාසි" තරඟය සඳහා ඇතුලත් වන ලෙසත් දන්වා සිටිමි.




No comments:

Post a Comment