Monday, November 7, 2016

සීතාවකපුර නගර සභාව

සීතාවකපුර නගර සභාව

2017 වර්ෂයට සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම


භාණ්ඩ හා සේවාවන් සඳහා කොන්ත්‍රාත් කරුවන් ලියාපදිංචි කිරිම සඳහා අයදුම්පත් 2016.11.30 දින පෙ.ව. 10.00 දක්වා භාරගනු ලැෙබ්. අදාළ අයදුම්පත තමා විසින් පිළියෙල කර ඉදිරිපත් කළ යුතුය. මෙම සියලුම අයදුම්පත් ලියාපදිංචි ගාස්තු සමඟ ලියාපදිංචි තැපෑලෙන් ලේකම්, සීතාවකපුර නගර සභාව, අවිස්සාවේල්ල යන නමට එවිය යුතුය. චෙක්පත් ලේකම් ,සීතාවකපුර නගර සභාව, අවිස්සාවේල්ල නමින් ලිවිය යුතුය.

සැපයුම්කරුවන් විසින් එක් එක් අයිතමයන් වෙනුවෙන් 15% වැට් බදු හා 2% ජා.ගො.බදු සහිතව රු. 1,170/- ක මුදලක් ගෙවා ලියාපදිංචි විය යුතුය. අයදුම්පත බහාලු ලිපියේ වම්පස ඉහළ කෙළවරේ සැපයුම්කරැවන් ලියාපදිංචි කිරීම 2017 යනුවෙන් සඳහන් කළ යුතුය. කාර්යාල වේලාවන් තුල මුදලින් ලියාපදිංචි කිරීමේ ගාස්තු ගෙවිය යුතුය.

වැඩි විස්තර කාර්යාල වේලාවන් තුළදි පැමිණ හෝ දුරකථනයෙන් ලබාගත හැක.

දුරකථන අංක : 036 2222275 / 036 2222285

( 2016 නොවැම්බර් මස 4 වැනි සිකුරාදා ලංකාදීප පුවත්පතෙන් වැඩි විස්තර)

No comments:

Post a Comment