2017 ජුලි 27 වැනි දින සීතාවකපුර නගර සභා කාර්ය මණ්ඩල ශ්‍රම දායකත්වයෙන් වැවේ කැලය පිරිසිදු කරන ලදි.
සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අවිස්සාවේල්ල නගර සීමාවේ උතුරින් කැළණි ගඟේ මධ්‍ය රේඛාවද නැගෙනහිරින් සීතාවක ගඟේ මධ්‍ය රේඛාව හා බටහිරින් පුවක්පිටිය ඇලෙහි මධ්‍ය රේඛාව ලෙසත් සීමා මායිම් නිවැරදි ලෙසම දැක්විය හැක.
Thursday, August 10, 2017
Monday, November 7, 2016
සීතාවකපුර නගර සභාව
සීතාවකපුර නගර සභාව
2017 වර්ෂයට සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම
භාණ්ඩ හා සේවාවන් සඳහා කොන්ත්‍රාත් කරුවන් ලියාපදිංචි කිරිම සඳහා අයදුම්පත් 2016.11.30 දින පෙ.ව. 10.00 දක්වා භාරගනු ලැෙබ්. අදාළ අයදුම්පත තමා විසින් පිළියෙල කර ඉදිරිපත් කළ යුතුය. මෙම සියලුම අයදුම්පත් ලියාපදිංචි ගාස්තු සමඟ ලියාපදිංචි තැපෑලෙන් ලේකම්, සීතාවකපුර නගර සභාව, අවිස්සාවේල්ල යන නමට එවිය යුතුය. චෙක්පත් ලේකම් ,සීතාවකපුර නගර සභාව, අවිස්සාවේල්ල නමින් ලිවිය යුතුය.
සැපයුම්කරුවන් විසින් එක් එක් අයිතමයන් වෙනුවෙන් 15% වැට් බදු හා 2% ජා.ගො.බදු සහිතව රු. 1,170/- ක මුදලක් ගෙවා ලියාපදිංචි විය යුතුය. අයදුම්පත බහාලු ලිපියේ වම්පස ඉහළ කෙළවරේ සැපයුම්කරැවන් ලියාපදිංචි කිරීම 2017 යනුවෙන් සඳහන් කළ යුතුය. කාර්යාල වේලාවන් තුල මුදලින් ලියාපදිංචි කිරීමේ ගාස්තු ගෙවිය යුතුය.
වැඩි විස්තර කාර්යාල වේලාවන් තුළදි පැමිණ හෝ දුරකථනයෙන් ලබාගත හැක.
දුරකථන අංක : 036 2222275 / 036 2222285
( 2016 නොවැම්බර් මස 4 වැනි සිකුරාදා ලංකාදීප පුවත්පතෙන් වැඩි විස්තර)

Friday, November 4, 2016
2017 වර්ෂය සඳහා තක්සේරු දැන්වීම් බෙදාහැරීම
Thursday, June 18, 2015
Friday, April 10, 2015
Subscribe to:
Posts (Atom)